Meta AI වෙත ඉතාමත් සුවිශේෂී Update එකක්???

 


Meta AI සඳහා ඉතාමත් සුවිශේෂී Update එකක් ලැබීමට නියමිත බවට Whatsapp ප්‍රධානී Will Cathcart මහතා ප්‍රකාශ කරනවා. මේ හරහා ඡායාරූප ඉතා වේගවත් ලෙස නිර්මාණය කිරීමට හැකිවන අයුරින් මෙම Update එක සමන්විත වී තිබෙන අතර එය කෙතරම් වේගවත්ද යත්, ඔබ ඔබේ අදහස ටයිප් කරමින් සිටින විටද Generate වන රූපයේ වෙනසක් දැක ගැනීමට හැකිවීම මෙහි සුවිශේෂීත්වයයි. 👇



Previous Post Next Post